Posts

Binance USDT p2p SELL

Image
 

nordfx USDT Deposit

Image
 

Binance p2p Deposit.

Image
මෙතැනින් එහාට තියෙන පියවරවල් අනුගමන කරන්න ඇත්තටම ඔබේ බයිනැන්ස් ගිණුම Verify වෙලා තියෙන්න ඔනි. ඒක ගිණුමේ ආරක්ෂාවටත් ඉතාම වැදගත්. ඒක නිසා මම විශ්වාස කරනවා ඒ පියවරවල් සාර්ථක වෙලා ඇති කියන දේ. එහේම නැත්තං හෝ කිසියමි ගැටලුවක් තියෙනවනමි ඔබට ඔනෑම වෙලාවක අපේ සහයක කණ්ඩායම සම්බන්ධ කරගෙන අවශ්‍ය සහයෝගය ඔනෑම වෙලාවක් ලබා ගන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතිව.  දැන් මෙි ලිපියෙදි මම අවධානය යොමු කරන්නේ කොහොමද බයිනැන්ස් හරහා USDT ගන්නේ නැත්තං USDT Coin මිලදි ගන්නේ කියන එක ගැන. මෙි USDT කියන්නේ ඩොලරයේ වටිනාකමට සමාන කරපු බහුවලවම ගණුදෙනු සදහා භාවිතා වෙන ක්‍රිප්ටො මුදල් වර්ගයක්. නැත්තං කොයින් එකක්. Forex සම්බන්ධ සියලුම ගණුදෙනු පවා අප දැන් සිදු කරන්නේ මෙි කොයින් වර්ගය සමග නිසා Forex වලට මුදල් තැන්පත් කිරීම/ Forex ලාභ මුදල් නැවත ලබා ගැනීම අතිශයින්ම පහසු වෙලා තියෙනවා. ඒක නිසා මෙි බයිනැන්ස් P2P ක්‍රමය යනු ක්‍රිප්ටෝ ගණුදෙනු කරැවන්ට වගේම Forex ගණුදෙනු කරැවන්ටත් අතිශයින්ම වැදගත් දෙයක්.  Forex ගණුදෙනු කරැවන්ට Binance P2P වැදගත් වන ආකාරය.  1. විනාඩි 15 ක් වැනි කාලයක් ඇතුලත USDT ලෙස ක්‍රිප්ටෝ මුදල් තැන...

Price forecast Images

Image

Binance

Image
 

Telegram invitation email

Image